Unnamed: 0
int64 0
24.1k
| comment
stringlengths 5
198
| label
int64 0
8
|
---|---|---|
100 | පාකිස්තානු යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ ජෙනරාල් කොළඹ දී යුද්ධ හමුදාධිපති හමුවේ | 0 |
101 | ඕර්ස් හිල් (Orr’s Hill) හි නවතමයෙන් ඉදිකරන ලද ළමා උද්‍යායනය විවෘත කෙරේ | 0 |
102 | නික්ම යන 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් හට තුනුක්කායි සිවිල් වැසියන්ගේ සුබ පැතුම් | 0 |
103 | ගජබා රෙජිමේන්තුවේ ආබාධිත රණවිරුවෙකුට නව දෙමහල් නිවසක් | 0 |
104 | යුද හමුදාපති විදේශගතවිමට නියමිත බලඇණියේ උපකරණවල තත්වය සහ ප්‍රමිතිය නිරීක්ෂණය කරයි | 0 |
105 | යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය සහ හමුදා ලාංඡනය පමණි | 0 |
106 | බාහිර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වන්නි ප්‍රදේශයේ සංචාරයක | 0 |
107 | යුද හමුදා සැරයන්වරයාට පැරාලිම්පික් රෝද පුටු ටෙනිස් තරගාවලියේ ප්රමුඛස්ථානයක් | 0 |
108 | බෝගස්වැව සහ වේහෙරතැන්න ශීෂ්‍යයන්ට සහ ප්‍රදේශවාසින්ට තවදුරටත් පහසුකම් | 0 |
109 | ‘ඩිල්මා’ අනුග්‍රහයෙන් නැගෙනහිර භට පිරිස් කජු පැළ බෙදාදෙයි | 0 |
110 | යුද්ධ හමුදා රග්බි ක්‍රීඩකයින් CR & FC ක්‍රීඩකයින් පරදයි | 0 |
111 | නව කාර්ය නියුක්ත ආඥාපති භට කාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ දී සිය රාජකාරි භාරගනි | 0 |
112 | යාපනය ප්‍රදේශයේ ආරක්ෂක හමුදාවන් පරිහරණය කළ අක්කර 54 ක් මුල් පදිංචිකරුවන් හට | 0 |
113 | ජනාධිපතිතුමාගේ නිදහස් දින පණිවුඩය | 0 |
114 | මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අත්දැකීම් හුවමාරු කරගැනීමට දෙදින වැඩමුළුවක් කිළිනොච්චියේ දී ඇරඹේ | 0 |
115 | දිවයින පුරා ක්‍රියාත්මක ‘රණවිරු හරිත අරණ’ ව්‍යාපෘතිය මැණික් ෆාම් හිදී ආරම්භ කෙරේ | 0 |
116 | ‘යුද්ධ හමුදා භට පිරිස් සියළු ප්‍රජාවගේ අරක්ෂාව සුරකින’ බවට යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර දී ප්‍රකාශ කරයි | 0 |
117 | යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද තවත් නිවාස දෙකක් නිවාසලාභින්ට | 0 |
118 | “නීත්‍යානුකූල නියෝග ක්‍රියාත්මක කරමින් යුද්ධ හමුදා සොල්දාදුවන්ගේ වගකීම භාර ගන්නවා” - යුද්ධ හමුදාධිපති ‘ඩේලි නිවුස් පුවත්පත’ | 0 |
119 | අන්තර් සේනාංක මලල ක්‍රීඩා තරඟාවලිය අනුරාධපුර ක්‍රීඩා සංකීර්ණයේ දී | 0 |
120 | ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානයට නවාතැන් පහසුකම් සහිත නව පරිසර හිතකාමි ගොඩනැගිල්ලක් | 0 |
121 | වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් නුඳුරේදී පැවැත්වීමට නියමිත මඩු මංගල්‍යයේ ආරක්ෂාව පිළිබඳ සොයා බලයි | 0 |
122 | අන්තර් රෙජිමේන්තු පිහිණුම් සහ ජල ක්‍රීඩා ශුරතාවලිය පනාගොඩ යුද්ධ හමුදා ජනපද ක්‍රීඩා සංකීර්ණයේ දී සාර්ථකව නිමාවට පත්වෙයි | 0 |
123 | යුද හමුදා පාපන්දු කණ්ඩායම ඉන්දියානු කණ්ඩායම සමඟ සුහද තරගයක | 0 |
124 | ජාතික කාන්තා දිනයට සමගාමීව පොළොන්නරුවේ දී කාන්තා සෙබළියන් සිය කුසලතාවයන් පිළිබිඹු කරයි | 0 |
125 | මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ සුහද හමුවක් පවත්වයි | 0 |
126 | ‘තුරු සිරස‘ රුක් රෝපණ ව්‍යාපෘතියේ තවත් එක් පියවරක් යාපනය අර්ධද්වීපයේදී ආරම්භ කරයි | 0 |
127 | වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන සංවත්සර උත්සවය විචිත්‍ර ලෙස සමරයි | 0 |
128 | කැපවීම සහ නොකැළැල් සේවය අගයමින් යුද්ධ හමුදාවේ නිලධාරීන් තිදෙනෙකුට විශීෂ්ඨ සේවා විභූෂණ පදක්කම් (VSV) පිරිනැමේ | 0 |
129 | විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන හට ගෞරවාචාර | 0 |
130 | භටපිරිස් නිල්වලා ගං ඉවුරේ වැලි කොට්ටා අතුරා ගං ඉවුරේ ආරක්ෂාව තහවුරු කරයි | 0 |
131 | පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් ලාභීන් වෙත යුද හමුදා බරඉසිලීමේ කමිටු සභාපතිගේ සුභපැතුම් | 0 |
132 | යුද්ධ හමුදාධිපතිතුමන් ආදීනම් ප්‍රධානී හමුවී ආශීර්වාද ලබාගනී | 0 |
133 | මාතර ඇතිවූ ගින්න නිවීමට යුද හමුදාවේද සහාය | 0 |
134 | 64 වන සේනාංකයේ භට පිරිස් වෙතින් පෙර පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ | 0 |
135 | රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේදී උණුසුම් අයුරින් පිළිගනී | 0 |
136 | තවත් පෙර පාසල් සිසුන් කණ්ඩායමක් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක | 0 |
137 | ශ්‍රී ලංකා යුද හමුදාවේ ආදි විරුවන් වෙත උපහාර පිණිස ජනාධිපති සහ ඒකක වර්ණ පිරිනැමිම | 0 |
138 | යුද්ධ හමුදා කැනොයින් / කායකින් ක්‍රිඩකයින් කැනොයින් / කායකින් ජාතික තරඟාවලියේ දස්කම් දක්වයි | 0 |
139 | 622 වන බලසේනාවේ භට පිරිස් හි සම්බන්ධිකරණයෙන් හැලඹවැව ගම්වැසියන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් | 0 |
140 | ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ නව සභාපති පත්කෙරේ | 0 |
141 | යුද්ධ හමුදා බිලියඩ් ක්‍රීඩකයින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට | 0 |
142 | මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි සංචාරයක | 0 |
143 | විශ්‍රාම යන මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත හමුදා ආචාරය | 0 |
144 | යාපනයේ තවත් සිසුන් පිරිසකට ගුවන් තොටුපලේ මෙහෙයුම් නැරඹීමට අවස්ථාවක් හිමිවෙයි | 0 |
145 | යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩකයින් තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක් ඩැහැගනිති | 0 |
146 | 57 වන සේනාංක භට පිරිස් ගනේෂපුරම් ඇළ මාර්ගය පිරිසිදු කරයි | 0 |
147 | ඇසළ පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් බෝධි පූජා පිංකමක් | 0 |
148 | නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා | 0 |
149 | ජනාධිපතිතුමා විසින් යුද්ධ හමුදාධිපතිතුමා ජෙනරාල් තනතුරට උසස් කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කෙරේ | 0 |
150 | යාපනය විශ්ව විද්‍යාල සිසුන්ගේ අනුග්‍රහකත්වය ඇතිව පූනරීන් ප්‍රදේශයේ සිසුන්ට පාසල් උපකරණ බෙදාදීමක් | 0 |
151 | නව විධායක ජෙනරාල් රාජකාරී අරඹයි | 0 |
152 | ශ්‍රීලංජාආබමු නව රෙජිමේන්තු අධිපති වැඩ අරඹයි | 0 |
153 | හින්දු ආගම හා ආගමික වත්පිළිවෙත් පිළිබඳ භට පිරිස් දැනුවත් කෙරේ | 0 |
154 | කිලිනොච්චියේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව සැමරේ | 0 |
155 | මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ නව කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කෙරේ | 0 |
156 | බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන 5 වන පරිගණක පාඨමාලාවට සහභාගිවූවන් වෙත සහතිකපත් බෙදාදෙයි | 0 |
157 | යුද විරුවන් වෙනුවෙන් නිර්මාණය කල ‘රණවිරු අපේ’ නව ගීත ඇතුළත් සංයුක්ත තැටිය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වයි | 0 |
158 | යාපනයේ සිවිල් වැසියන් 130 ක් සහ සිසුන් 50 දෙනෙකුගේ ජිවීතවලට නව අරුතක් එක්කිරිමේ ප්රයත්නයේ මල් ඵල ගැන්වේ. | 0 |
159 | යුද හමුදා පැරා ක්‍රීඩා උළලේ දී නව තරඟ වාර්තා | 0 |
160 | 593 වන බලසේනාවේ මුලිකත්වයෙන් පෙර පාසලක් අලුත්වැඩියා කරයි | 0 |
161 | මුලතිව් භට පිරිස් වෙතින් ආශිර්වාද පතා බෝධි පූජා පිංකමක් | 0 |
162 | 58 වන සේනාංකය විසින් සංවිධානය කල ‘මත්ද්‍රව්‍ය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා බන්ධනාගාර නිලධාරීන් එක් වේ | 0 |
163 | නැමීබියානු ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි | 0 |
164 | කාන්තා බලකායේ සෙබළියන් වෙතින් නල්ලූර් ළමුන් සඳහා සෞන්දර්ය වැඩමුළුවක් | 0 |
165 | පුද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව භට පිරිස් දැනුවත් කරයි | 0 |
166 | PATS -2017 තරඟාවලියට සහභාගි වු යුද හමුදා කණ්ඩායමට රිදී පදක්කම් දෙකක් | 0 |
167 | INFOTEL තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයේ යුද්ධ හමුදා ප්‍රදර්ශන කුටියට සම්මාන | 0 |
168 | නුඳුරේ දී විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයන් 42 දෙනෙකු වෙත (NVQ) සහතිකපත් | 0 |
169 | ආගමික සහජීවනය ඇතිකරලීම සඳහා 57 වන සේනාංකයේ සහයෝගය | 0 |
170 | ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය - 2017 සඳහා යුද්ධ හමුදා මලල ක්‍රීඩකයින් 4 දෙනෙකු සුදුසුකම් ලබයි | 0 |
171 | 231 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි | 0 |
172 | යාපනය ආඥාපතිතුමන්, ඇමතිතුමන් සහ ආණ්ඩුකාරවරයා සමඟ සුහද හමුවක | 0 |
173 | 52 වන සේනාංක භට පිරිස් විසින් යාපනය රෝහලේ රෝගීන්ට ලේ පරිත්‍යාග කරයි | 0 |
174 | කොළඹ ආරක්ෂක සමුළුව -2016 උත්සවාකාරයෙන් ආරම්භ වේ | 0 |
175 | ආයුරුවේද පරිපාලන නිලධාරීන් 61 වන සේනාංක ඔසු උයනේ සංචාරයක | 0 |
176 | මත්ද්‍රව්‍ය නිවාරණය හා සියදිවි හානි කරගැනීම වලක්වා ගැනීම පිළිබඳ මධ්‍යම භට පිරිස් දැනුවත් කෙරේ | 0 |
177 | කිළිනොච්චියෙහි තවත් එක් දමිල පාඨමාලාවක් නිමා වේ | 0 |
178 | ‘වර්ණ රාත්‍රියේ’ දී යුධෝපකරණ බලකා ක්‍රීඩකයින්ට වර්ණ ප්රදානය කරයි | 0 |
179 | 14 වන සේනාංකයේ භට පිරිස් කඩුවෙල තාවකාලික පාලමක් ඉදිකරයි | 0 |
180 | සිංගප්පුරු අග්‍රාමාත්‍යතුමා වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ උත්තමාචාරය | 0 |
181 | 64 වන සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරී අරඹයි | 0 |
182 | ‘ප්‍රීතිමත් හමුදා ජීවිතයක්’ දේශනය අම්පාරේදී | 0 |
183 | මේස පන්දු තරඟාවලියෙන් සංඥා බළකායට ජය | 0 |
184 | මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා රැගෙන යාමට නියමිත උපකරණ යුද්ධ හමුදා මාණ්ඩලික ප්රධානිගේ පරික්ෂාවට | 0 |
185 | නව යුද සේවා ලේකම් සිය ධුරයෙහි රාජකාරී අරඹයි | 0 |
186 | ශ්‍රී පුරදී පැවැත්වීමට නියමිත යුද්ධ හමුදා නව අවුරුදු උත්සවයට ‘වන අරණ පදනම’ ද එක්වේ | 0 |
187 | මුලතිව් භට පිරිස් කඳවුරු පරිශ්‍රයේ දී ‘ඉෆ්තාර්’ සමරයි | 0 |
188 | විවිධ වැඩසටහන් සමඟින් සන්නාහ සන්නද්ධ බලකාය 60 වන සංවත්සරය සමරයි | 0 |
189 | නියඟයෙන් පීඩාවට පත් වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් 45,000 අධික පිරිසක් සඳහා 56 වන සේනාංක භට පිරිස් පානීය ජලය සපයයි | 0 |
190 | තවත් ඉඩම් අක්කර 57 ක් සිවිල් වැසියන්ට මුදාහැරේ | 0 |
191 | ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ නව ස්ථානයන් විවෘත කෙරේ | 0 |
192 | ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සංචාරයක | 0 |
193 | පකිස්තාන් යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි යුද්ධ හමුදාධිපති හමුවේ | 0 |
194 | 62 වන සේනාංකය ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ වාර්ෂික ‘කඨින පූජා’ පිංකම සංවිධානය කිරීමට දායකත්වය ලබාදෙයි | 0 |
195 | යුද හමුදාපතිතුමාගේ අධීක්ෂණයෙන් සහන සේවා සහ මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්; විපතට පත්වූවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරමින් ඔවුනට දහස් ගණන් ආහාර පාර්සල් බෙදා දෙයි | 0 |
196 | ත්‍රිවිධ හමුදා සහ පොලිස් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ස්ථාපනය කෙරේ | 0 |
197 | ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය අවසන් අදියරට එළඹෙයි | 0 |
198 | විශ්‍රාම යෑමට නියමිත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු හට යුද්ධ හමුදා සාම්ප්‍රදායික ආචාර පිරිනමයි | 0 |
199 | පාඨමාලා අංක 83 කෙඩෙට් නිලධාරීන් යාපනය ආඥාපති හමුවේ | 0 |