Spaces:
Sleeping
Sleeping
COD MODULE | |
Table of Contents | |
Details | |
COD Module එකෙහි ඇති විශේෂත්වය | |
COD Module මගින් ඔබට ලැබෙන 90,000 මාසික මුදල්මය ඉතිරිය | |
How to work | |
Enable Module | |
Order Sync with courier software | |
Courier invoice Sync with StoreMate | |
Order status Sync with StoreMate | |
Order Settings | |
Details | |
COD Module කියන්නේ Cash on Delivery ක්‍රමය හරහා business මෙහෙයවන E-commerce business තමන්ගේ orders (Sale) courier company එකත් සමග SYNC කරගැනීමට මෙම module එක උපකාරී වේ. | |
more details link : https://help.storemate.cloud/docs/cod-module/ | |
ඉතාමත් කරියබහුල වියාපාර මෙහෙයවන ඔබට orders වැඩි වෙන තරමට staff වැඩි නොකර inventory management සහ COD Management යන දෙකම විදිමතව මෙහෙයවීමට මෙහෙදී හැකියාව ලැබේ.Storemate Woo Commerce module එක මගින් ඔබට e commerce website පවා SYNC කරගැනීමට හැකියාව ඇත | |
COD Module එකෙහි ඇති විශේෂත්වය | |
ඔබගේ සියලුම orders(sales) තත්පර ගණනකින් ඔබගේ courier company එකෙහි software එකට update වීම. | |
Courier company එකෙන් delivery කිරීමෙන් අනතුරව සාදන ඔබගේ COD invoice එක අනුව StoreMate හි ඇති orders වල payment details සහ status එක automatically update වීම | |
COD Module මගින් ඔබට ලැබෙන 90,000 මාසික මුදල්මය ඉතිරිය | |
Benefit Staff | |
Deduction Saving Cost | |
Excel download කරමින් orders courier software එකෙහි update කිරීමට අවශ්‍ය නොවීම සහ ඒ සදහා වෙනම වියදමක් staff සදහා ගෙවීමක් අවශ්‍ය නොවීම 01 30,000 | |
Courier Company එකෙන් ඔබට ලබාදෙන invoice වල නිරවාදීබාවය (reconciliation) පරික්ෂා කිරීමට staff අවශ්‍ය නොවීම 01 30,000 | |
තොග කළමණාකරණය සිදුවෙන නිසා ඒ සදහා manual කාර්ය කිරීමට අමතර staff අවශ්‍ය නොවීම 01 30,000 | |
How to work | |
Enable Module | |
Step 01: Update your subscription for COD Module. (Contact Storemate Support) | |
Step 02: Get your token key from the courier company and update the token key on StoreMate. | |
Step 03: update your payment account under the COD Module settings. | |
Order Sync with courier software | |
Step 01: Click on the COD module | |
Step 02: Select your courier company and delivered city. | |
Step 03: Add your bill as normal. | |
Note: Your credit amount will consider as the COD Amount of courier software. Your waybill id generates automatically. | |
Courier invoice Sync with StoreMate | |
Step 01: Go to COD Module. | |
Step 02: Click on the Sync COD invoice button. | |
Step 03: Payment details and shipping status will sync according to the courier company invoice. | |
Note courier expenses sync option is in-progress. | |
Order status Sync with StoreMate | |
You can sync the shipping status from the courier company. Make sure up to delivery status all the status show as the in-progress on StoreMate. | |
Order Settings |