input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
මිථ්‍යා දෘශ්ටියට කොතරම් මිනිස්සු එකතු වෙනවද
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
කොහොම නමුත් අපි සතුටුයි.
POSITIVE

රට පාවල දුන්නේ පලස්තිනේ හමාස් අන්තවාදීන්ට අාධාර දුන්න කෙනෙක්
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
බුදු බණේ තියෙන්නේ දෙපැත්තටම කෙරෙන්න ඕනෑ යුතුකම්. එහෙම නැතුව අනුකම්පාව සහ වෛරය නොවෙයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ගොඩක් අය චීන බඩු ගැන හරියටම දන්නේ නෑ. චීන බඩු කොලිටි කීපයකට හදනවා. බටහිර රටවලට යන ඒවායේ තත්වය තරමක් හොඳයි. ලංකාවට වගේ එවන්න බාලම ඒවා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
සාදු සාදු...මේ පාර සිරිපා කරැණා කරන්න මටත් හැකිවේවා!
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
කවුරුත් ප්‍රසංශා කරපු අර ඩීඅයිජී මහත්තය කිව්වා මතකද "කොටකෙතන ප්‍රශ්නය හරියටම විසඳුවා. කිසිම දේශපාලන බලපෑමක් එල්ල වුනේ නැහැ" කියලා. ගමේ කට්ටිය එතුමාට ලොකු උපහාරයකුත් තියලා නේද එව්වේ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ලංකාවේ විතරයි සුද්දන්ට වැඩි මුදලක් අපේ අයට අඩු මුදලක් සූ එක බලන්න . මොන තරම් ජඩ වැඩක් ද, වියෙට් නාමේ වත් නෑ මෙහෙම
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අනේ රටකට ගිය කලක්! මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මොනවද මේ ප්‍රියන්ති, හංසිකා කියන කතා. බස්වල අපිත් අවුරුදු ගාණක් ගිහින් තියෙනවා.ඉතිං අපිටත් ඔය කියන විදියේ අහිංසකයෝ හම්බ වෙලා තියෙනවා.එහෙම පිරිමිත් ඉන්නවා තමා.හැබැයි හැමෝම ගැන එහෙම හිතන්න එපා හොදේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
නිමාලි රහස් පරීක්ෂකයෙක්ද? මම හිතන්න එහෙම.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මේ ඇතිවූ පහන් සිතුවිලි ,සේවා කාලය පුරාවටම අසරණ වූ ලෙඩුන් වෙනුවෙන් දෙන්න. එයයි නියම භක්ති ගීතය. සුබ වෙසක් මංගල්‍යයක් වේවා!
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අලුත්ම වාර්ථා අනුව දැන් රටක වර්ධනය මනින්නෙ ආර්ථික සාධක මතම නොවෙයි. මානව සංවර්ධන දර්ශකයක් කියා මිනුමක් තියෙනව. එයට අනුව රටවල් ප්‍රබේද කීපයක් තියෙනවා. ඉතා උසස්, උසස්, මධ්‍යම සහ පහල කියා. අපි සිටින්නෙ උසස් දර්ශකයේ (92 ස්ථනය ) වන අතර සිංගප්පූරුව ඇතුලු සංවර්ධිත රටවල් ඉතා උසස් දර්ශකයෙ (රටවල් 47 ක් ). ඉන්දිඅයව මධ්යම දර්ශකයෙ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඉස්සර නම් පෙන්නුවා කියන්නෙ? ඒ කියන්නෙ අතිශයින්ම වෑඩිහිටියන්ට පමණයි චිත්‍රපටත් මේ ගොල්ලනට පෙන්නලා අවසර අරගෙන තියෙනවා.ඈගේ වෛරය වගේ ඒවා වෙන්නැති.....
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
දල හොයන්න යනවා ඇති. ඡන්දෙ දවසනේ මේ

හාමුදුරුවරු තුන්නමක් නම් ඉන්නවා. ඒත් ඉතිරි අය අැත්ගොව්වොද ? ඒත් අලි බලන කෙක්කක්වත් ළඟ නෑ නේද? නීති විරෝධීව තියාගත් අලි, ඇත්තු විතරයි නේද උසාවියට ගෙන ගියේ. අැත්ගොව්වොයි අලි බලන කෙක්කයි උසාවි දැම්මේ නෑ නේද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
සාමාන්‍යයෙන් අපේ රටේ නිතරම කුලප්පු වෙන කොට්ඨාශ දෙකක් ඉන්නවා. එකක් අලි. අනෙක දේශපාලකයෝ.!
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
කොහොමද වැඩේ? පේනවා නේද අලියගේ තරම?

මෙයා හොද මහත්මයෙක් ,මෙයා ජාතිවාදී කෙනෙක් නෙවේ මෙතුමාගේ පුතුන් දෙදෙනාගේ බ්‍රිරින්දෑ වරුන් සිංහල ජාතිකයන්ය. එහෙත් වටේ සිටින ඈයෝ ගැනනම් සෙවිල්ලෙන් තමා ඉන්න වෙන්නේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
කාශ්‍යප රජු මේ රාජධානිය හැදුවේ පෙන්නලා විදේශිකයන්ගෙන් මුදල් හම්බ කරන්න නොවේ. එක දහදිය බිඳක් නොහෙලූ අය මේ ගල් පර්වතය පෙන්නා මුදල් හම්බ කරගන්නවා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඇත්තටම ලැජ්ජයි , විශේෂයෙන් පිරිමිකමටත් එක්ක
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
චමින්ද ලංකා නම් නියම කපුවා.අක්කට කරපු වැඩේම නංගිටත් නොකොරොත් එකිගේ හිතට හරි මදි වෙන්න ඇති දෙන්නට එක විදිහටම කොරන්න ඇත්තේ.අනේ මේ දෙන්නම මේ පිංගුත්තරයට කියලා අතවර කරගන්නමනේ බලාගෙන ඉඳලා තියෙන්නේ.කෙල්ලෝ දෙන්නෙකුට එකපාරටම අතවර කරනකම් ඒ අය පෝලිම් ගැහිලා බලාගෙන හිටියද?මේ කෙල්ලෝ දෙන්නම මට නම් පේන විදිහට මේ කොල්ලට කියලා කරව ගෙන පස්සේ පොලිසියට පැමිණිලි කරලා වගේ.නැතිනම් මේක වෙන්න පුළුවන් දෙයක්ද කියලා හිතලා බලන්නකෝ.මොකද අක්කවයි ඊ ළඟට නංගිවක් දූෂණය කරනකම් මේ දෙන්නම උඩ බලා ගෙන හිටියද?අක්කව දූෂණය කරද්දී නංගිට පැනලා දුවන්න වත් බැරිවුනාද?මේ දේව හාස්කමක් මත සිදුකළ ස්ත්‍රී දූෂණ දෙකක්ද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
බෙල්ලට තොන්ඩුවක්දාල එල්ලන්න....

මෙතුමා නේද ඡන්ද 18000 ගත්තේ. ඉතින් අඬන්නේ නැතුව ඉන්න පුලුවන්ද.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ශ්‍රී ලංකා පොලිසියට මගේ ප්‍රණාමය. නමුත් මෙවැනි සොරුන්ට තදින් දඩුවම් නොදුන්නොත් මෙවැනි මංකොල්ල කෑම නවතින්නේ නැ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
රජිතා හරි. මැය උපතින් ස්විස් ජාතික කාන්තාවක්, දැනට ජර්මනියේ වාසය කරන. නිරුවත සහ කලාව ගැන යම් මතවාදයක් දරන, තමන්ගේ ශරීරය කලා කෘතියක් ලෙස යොදාගන්න තැත් කරන කාන්තාවක්. කොහොමටත් ජර්මනිය නිරුවත සම්බන්ධයෙන් ඉතා නිදහස් අදහස් දරන රටක්.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඔය වී ටික විකුණලා ප්ලේන්ටි 3 බොන්න සල්ලි හොයාගන්න පුළුවන් දැන්
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
සන්ධානය අති විශිෂ්ට ජයක් ආසන 141

කාන්තාව මෙයාට එන්න කීවානම් තාප්පයෙන් පනින්නේ මොකටද ඉස්සර ගේට්ටුවෙන්ම යනවනේ. මේකාගේ බොරු. ඔයවගේ වැඩ නොකරපු අයට කියන්න හොඳයි ඔය බොරු. නේද අනේ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
එකත් එකටම රූපවතිගේ වළලුත් මෙලහකට හමුවෙලා ඇති.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මේවා අදාල බලධාරීන්ගේ පරීක්ෂාව යටතේ සිද්ධ විය යුතුයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
නග්න සිරුර ඇදල පෙන්නන එක, අඹල පෙන්නන එක කලා කෘතියක් නම් එම කලා කෘතියට පාදක වන සැබෑ රූපයත් කලාවක් විමේ තර්කය මතුවේ. නග්න රූප කලා කෘති ලෙස අප රටේද පුරාවිද්‍යා සංරක්ෂණ ස්ථාන වල ඇත. වෙනත් රට වල් වලද ඇත. නග්නයේ සෑබෑ රූපය කලාවක් උවත් ලැච්ඡාව ශිෂ්ඨ සම්පන්න බව සහ සදාවාරය විසින් එම කලාව රස විදිය නොහැකිය. මෙය ඊට පිටුපා යාමක්ය. කලාව වගේම සදාචාරය ශිෂ්ඨසම්පන්න බව යන කාරනාත් වැදගත් වන නිසා මෙය අනුමත කල නොහැක.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අදහස් ටික කියෙවුවම ඉහ මොළ රත් උනා.. එංගලන්තේ පන්සල් වල ලංකාවේ කට්ටඩියෝ. පුරවසිබවේ ලැබෙන්න සාත්තු,බලි ඇරිලි, ඉස්සරහ කඩේ වහන්න හුනියමක්... මේවද අනේ පන්සල් වල කරන්නේ. කෝ බුදුදහම...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මේකට තමයි කියන්නේ පෙරදිග මුතු ඇටය කියලා.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මේ අත්දැකීම සමහරවිට මෙම විදේශිකයන්ට ජීවිතයේ විඳීමට ලැබෙන එකම අවස්ථාව මෙය වන්නට පුළුවන්. මොකද ඔවුන්ගේ රටවල මේවා නැහැ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
පත පොතේ ඇති දේ කට පාඩම් කර, දාරණ ශක්තිය නිසාම විබාග ජයගෙන උගතුන් වූ පිරිසකට නොතේරෙන බොහෝ දේවල් අට , පහ සහ හය , හතර දන්නා පාසැල් නොගිය ගැමියන්ට තේරෙනවා. ඔවුන් විශ්වයේම දැනුම ලබාගන්නේ තමාත් තමන්ගේ අවට පරිසරයත් සුසන්ගතය තර්කනයට ලක් කිරිමෙනුයි. පරතොගොෂ දැනුමට වඩා එය බොහෝවිට ප්‍රබලයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
රෝහලට ඇවිල්ල තර්ජනය කරලා .මේවා අල්ලන්න පොලිසියට බැරිනම් මොකටද පොලිසිය
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඇළුමිනියම් භාජන වල උයන අයව තමයි දැනුවත් කරන්න ඕනෑ. අද රටේ මොනතරම් නම් ලෙඩ රෝග තිබෙනවද? ඔය පොහොසත් කියන කට්ටියට සම්ප්‍රදායික ක්‍රම හුරුකරන්න ඕනෑ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
යුදෙව්වන් කියන්නේ ලෝකයේ දඩබ්බර ජාතියක්
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
කපුවට sorry.com

හෙට උදේට ලස්සනට අර ගෙවන වාට්ටුවට යයි. එතකොට කෑමබීම, ඒසී කාමර, රූපවාහිනී, හිතවතුන්, හැමදෙයම ලැබෙයි. ගිය පාර අපිට මතකයිනේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඇත්තෙන්ම හරිම ලස්සන පාට මමත් මතක ඇති කාලෙකින් කෑවේ නැහැ .අපේ රටේ ඉදි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අහිංසක මිනිස්සු මරන්නේ නැතුව පාරේ යන්න බැරි මිනිස්සුන්ව අල්ලලා හිරේ දාන්න ඕනේ ජිවිත කාලෙටම
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මුදලාලි දන්න තරම, මේ තමයි පිරිසිදු හිගන්නෝ.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
දර්ශන, ඔබ හරියටම හරි. මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙත් මේ ඔක්කොම වැටිලා ඉන්න මුලාව හින්දයි. කවදා මේක හරියාවිද? කව්ද ඒක කරන්නේ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
වාහන ගන්න ඉස්සරවෙලා තුන් වේල කන්න ක්‍රමයක් මට කියන්නකෝ. 16000 මාසික වැටුපක් ගත්තත් මාසේ රෝල් කරගන්න අමාරුයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මේවට යටින් තියෙන ගේම් දන්නේ, තේරුම් ගන්නේ බොහොම ටික දෙනයි.එෆ් සී අයි ඩී කතා අදද ජනාදිපති දැනගත්තේ? ධීවර ඇමතිගේ ගෝලයට ඇමතිකම දීල, තමන්ට විරුද්ද අය පාලනය කරන එකයි මේ කරන්නේ.අවාසනාවට තාමත් මේ ලනු කන පිරිසක් ඉන්නවනේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
එකල සිටි ආලාරකාලාම උද්දකරාමපුත්ත, සිජය බෙල්ලට්ටිපුත්ත් නිගන්ඨනාථපුත්ත වැනි අයත් පස්වග තවුසනුත් භාවනා කර විවිධ ධ්‍යාන ලබාසිට් අයයි. මහාමායා දේවියද පෙහෙවත් සමාදන්ව සිටි බවටද ලියැවි ඇත. එනම් දන්දිම සිල් රැකිම භාවනා කිරීම ආදිය බුදුන්වහන්සේ පහළවිමටත් පෙර තිබූ දේවල්වේ. බුදු කෙනෙකු ලොව පහල වනුයේ එවැනිදේ හෝ හොද නරක කියා දිමට වැනි සාමාන්‍ය දේවල් ලොවට දේශනා කිරීමට නොව අති උතුම් මහා දැනුමක් නිවනක් ලබාගන්නා සැටි පහදා දිමටයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අර කට්ටියගේ සාප්පුවක් නම් ෂුවර් එකට බොදු බල සේනා එකේ වැඩක්.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
එක ජාතික කොඩියක් නැහැ .මේක ලංකාවේ නම් වෙන්න බැහැ.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
හැමදේම පිටරටින් අපේ සංස්කෘතිය විනාශ වෙනවා නේද මෙහෙම ගියොත්
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මේ අය මේ පුවරු දැක දැකම මේවා කරන එක නම් හරි වැරදියි
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මොනවා වුනත් අපේ එක්කෙනෙක් නේ? ඔබට සුබ පැතුම්.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මෙම දැකුම්කළු මල් වර්ගය පිපෙන්නේ ලෝකයෙන්ම දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ එක කඳුකර පෙදෙසක පමණක් බව දිනක් කේරළ ජාතිකයෙක් මා හට පවසන ලදී. නමුත් අපේ හෝර්ටන් තැන්නේද මෙම මල් වර්ගය පිපෙන බව ඇසීම මට ඉමහත් සතුටකි.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
කෝ අපේ සංස්කෘතිය සදාචාරය ගැන කියන කට්ටිය ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
60% ක්ම පාට කණ්ණාඩි වලින් බලන මිනිස්සු සිටිනතුරු ලංකාව වෙනස්කළ නොහැක.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
හරිම ආදරේ හිතෙන පින්තුරයක්. සමහර මව්වරුන්ට සැබෑ මව් සෙනෙහස කියන්නේ මොකද්ද කියලා මේ පින්තුර වලින් ඉගෙන ගන්න පුළුවන්...
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මුකුත් නොදන්න තොත්ත බබාලා...........!!!!!!
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
විසදුමක් කෙසේ වෙතත් පොරොන්දුවක් නම් ලැබෙයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අපේ ජාතික ආරක්ෂක උපදෙස් දෙන්නේ ඉන්දියාවද හාමුදුරුවනේ?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
තාබෘෘ සිල්වාට අනුව ලංකාද්වීපයේ මිනීමරන්නේ බෞද්ධයින් පමණය.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ගිරා, ඔබ දක්ෂයෙක්.

මස්සිනාගේ. කුරහන් පටිය දාගන්න තිබුන. ටයි එක. වෙනුවට සපෝට් එකට. කට්ටිය අාවේ. නැත්තේ. කිරුළපනයට. යන්න ලෑස්ති වෙනවද
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මේ අය බොරුවට රොකට් යවනවා මෙයලා වගේ අහිංසක මිනිස්සුන්ගේ සෞඛ්‍ය පහසු කමක් වත් හරියට ඉටුනොකර.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
විනාශ කරන්න එපා

ගිනස් වාර්තාව නැතුවට කමක් නැහැ අම්මේ. නීරෝගීව ඔබතව බොහෝ කලක් වැජඹේවා
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අතීතයේ ඉඳලා කරපු දේවල් බැලුවම හූ කියලා මදි.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
දේශපාලකයෝ කව්රුත් එකයි.

රණවිරුවනි ,එදත් ,අදත් ,මාගේ ප්‍රණාමය .තෙරුවන් සරණයි
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
සත්තුන්ගේ තියෙන හොඳ ගති මිනිස්සු ගාව අද නැහැ
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
කලාකරුවන්ද මධ්‍යස්ථ මතධාරීන් වියයුතුයි. බොහෝ කලාකාරයෝ තමන්ගේ මඩිය තර කරගන්නටත් නම්බු නාම ගන්නටත් මීට කලින් බලයේ හිටිය හැම දේශපාලුවන්ටම ප්‍රශස්ති ගීත ගායනා කළා. කලා ක්ෂේත්‍රයේද ඉන්නේ අපි වගේම පෘතග්ජන ජන කොටසක්. මේ සිදුවී ඇත්තේ කලාකරුවන්ට විශේෂයෙන් සිද්ධවූ දෙයක් නොවෙයි. සකල මහජනයාටම සිද්ධවූ සිද්ධියේ තවත් අංශු මාත්‍රයක් පමණයි.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මිනිසාට සැමදාම පිහිට වෙන මනුෂ්‍ය ගණයේ නොවුනත් උතුම් ගතිගුණ වලින් පිරුණු සතෙක්
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඔන්න ඔබ පැතු ඒ වෙනස දැන් ලැබී තිබෙනවා. තාම පාතාලයේ වැඩ විතරයි දකින්නේ. මේ ළඟදි නිදහස් කරපු කොටි වැඩ පටන්ගත්තම දුවන්න පාරවල් මදි වෙයි. අනේ අපේ මෝඩ මිනිස්සු! කෝ අර බුද්ධිමත් ලක්ෂ 62?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මේවා කරන අයට තරාතිරම නොබලා දඩුවම් දිය යුතුයි
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
නැවතිල්ලේ හිතා බැලුවාම අපේ රටේ මිනිසුන්ගේ ගුණයහපත්කම් ඒ තරමට පිරිහිලා නැහැ....
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
නියමයි හරි ලස්සනයි.

ඇත්තටම අද ජංගම දුරකථනය වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ වගේ අය තමයි
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අද රටේ කඩා නොවැටුන අංශයක් තියෙනවා නම් කියන්නකෝ කව්රු හරි...
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
දේශපාලකයන්ට රෝගීන්ව පේන්නෙත් තමුන්ගේ වාසියට.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මොනදේ වුනත් ඒ අපේ දේ. අපි හැමෝම ඒ දේ අගේ කරමු, දැන්වත් එයාල වැරදි හදා ගනී සුබ පැතුම්
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මේ සිව්පාවන්ට බල්ලෙක් කියන එකත් පවක්. තිරිසන උනත් කන්න දුන්න කෙනාව හොයනවා. සල්ලි වලට ගන්න හොද ජාතියේ උන්ට වඩා කෙලෙහෙගුණ මෙයාල ගාව තියෙනවා.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
කොච්චර මැකුවත් හාර්ඩ් ඩිස්ක් වල තිබෙන ඒවා තාක්ෂණය මඟින් නැවත ලබාගත හැකිනේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
වෙලවල් ටික විතරයි ගොඩකලේ. වෙනමුකුත් ඒ පැත්තේ තිබුනේ නැහැ ගොඩ කරන්න. පාර හදන එක හොදා. වතුර බහින්න තියෙන වෙලවල් ටිකයි ඇලවල් ටිකයි ගොඩවෙන එක තමා ප්‍රශ්නේ.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඔබවහන්සේ කියන සමහර කතා සහ වචන සමහරක් අහගෙන ඉන්න බැරිතරම් ඒවා. ඒවා ඔය සූත්‍රයට එකඟද?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මගේ රටට දළදා හිමි සරණයි

පොලිසියෙ අය කොහොමත් තරහෙන් ඉන්නේ මොකද එයාලට විශ්ව විද්‍යාලෙ යන්න බැරිවුණානේ
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අන්තිමට මොනවා වෙයිද කියලා අපිට බලාඉන්න වෙනවා
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
හැම එකටම ධර්ම ද්වීපය බුදුන්ගේ දේශය කියන්න එපා. බුදුන් වැඩ සිටි කාලෙත් මිනි මැරුම් ඕන තරම් වෙන්න ඇති .
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඔබතුමා ,නිදහස් කරලා දීපු රටේ, නිදහස බුක්ති විදින ගමන් ඔබතුමාටම ගරහන කෙළෙහිගුණ නොදන්නා කට්ටිය ඔබගේ අගය දනීද?
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඉස්සර රාජකීය විද්‍යාලයේ රීඩ් මාවත පැත්තේ ගොඩනැගිල්ලේ මීට වඩා ලොකු වද බැඳලා තිබුනා. පාරෙන් අනික් පැත්තේ රේස් කෝස් එකෙත් විශාල වද තිබුනා.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
සජිත් ප්‍රේමදාස කවදා හරි ලංකාවේ ජනාධිපති වෙනවා එතුමාට ජනතාව කැමති එතුමාගේ පියා රටට වැඩක් කල පුද්ගලයෙක් මම පාසල් යන අවදියේ පාසල් ඇදුම මහගත්තේ එතුමාට පින්සිද්ද වෙන්න අදටත් මට එක මතකයි එදා මට එක ලොකු හයියක් උණා
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ඉතා හොඳ වැඩක්

මේ පැතිවල ඉන්න මිනිස්සු හැමදා දුක් විදිනවා. ඒත් ඒ අය තේරුම් ගන්නේ නැහැ දුක් විදින්නේ මේ රටේ පාලකයන් කරන වැරදි වලින් කියා. පව් අසරණ මිනිස්සු
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
අපිටම කියා තිබෙන ඔය මහා ලොකු සංස්කෘතිය මොකක්ද? සමහරු බොරු බයිලා කිවුවට ආශාව හිත ඇතුළේ. ඊර්ෂ්‍යා කරන්න එපා.
NEGATIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
මමත් මේ මොහිනී දැක්කා. කතාව ඇත්ත. මගේ වෑන් එකට නැගල ටික දුරක් යද්දි මෙයා අතුරුදන් වුණා. පොලීසියට පුළුවන්ද හොල්මන් අල්ලන්න?
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
කාශ්‍යප රජතුමනි ඔබතුමා තවමත් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න මුදල් හම්බ කරලා දෙනවා. ඔබතුමාට ගොඩක්ම පින්.
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
ශෝක් කතාව මරේ මරු

එ් පුතා හරියටම හරි

නමුත් හැමෝගෙම මුහුණු වල අවංක සිනාවක් තිබුනා නම් මේ කරපු දේ 100% සාර්ථක වෙනවා. මොකද ඒක රෝගීන්ටත් මානසික නැග්මක්, කරපු දෙය අගය කරනවා
POSITIVE
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
වැරදිකරුවන් ට දැඩි දඩුවම් ලැබිය යුතුයි. නිතිය ඉෂ්ට කරන්න.
NEUTRAL
You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word.
README.md exists but content is empty. Use the Edit dataset card button to edit it.
Downloads last month
78
Edit dataset card